කෙහෙළියගේ පුත් රමිත රඹුක්වැල්ල යුග දිවියට – ඡායාරූප මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

කෙහෙළියගේ පුත් රමිත රඹුක්වැල්ල යුග දිවියට – ඡායාරූප මෙන්න

කෙහෙලිය රඹුක්වැල්ලගෙ පුත් රමිත රඹුක්වැල්ල අද දිනයේ යුග දිවියට පිවිසිය. රමිත සහ නටාලිගෙ විවාහ උත්සවය ගාලුමුවදුර හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

රමිත් රඹුක්වැල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ද වෙයි.





 

No comments:

Post a Comment

Post Bottom Ad