දිවයිනේ දොඩංගොඩ මහතාට වකුගඩුවක් පතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

දිවයිනේ දොඩංගොඩ මහතාට වකුගඩුවක් පතයි

ඉරිදා දිවයින පුවත්පතේ ප්‍රවීණ මාධ්‍යවේදී හා ටෙලි නාට්‍ය රචක චන්ද්‍රසිරි දොඩංගොඩ මහතා බරපතල වකුගඩු ආබාධයකට ගොදුරුවී සිටින බව වාර්තාවේ. 
 
ඔහු සුවපත් කළ හැක්කේ කිසියම් අයෙකුගේ වකුගඩුවක් බද්ධ කළොත් යයි වෛද්‍ය අනුර හේවාගීගනගේ මහතා දන්වා ඇති අතර එබැවින් ඕ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0718106637 අමතන මෙන් දන්වා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad