එජාපයෙන් ඉවත් වන බව ඇමති විජේදාස අගමැතිට දන්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

එජාපයෙන් ඉවත් වන බව ඇමති විජේදාස අගමැතිට දන්වයි

ඇමති සරත් ෆොන්සේකාට එජාපයේ ඉහල තනතුරක් ලබා දුනහොත් තමන් එක්සත් ජාති පක්‍ෂයෙන් ඉල්ලා අස්වන බව ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.


කිසිම ඡන්ද පදනමක් නැති ගිය මැතිවණයේදී ඡන්ද 5000ක් නොගත් ෆොන්සේකා වැන්නෙකු වඩා එජාප ජාතික ලයිස්තුවෙන් රෝසි සේනානායක පාර්ලිමේන්තුවට ගැනීමට තිබූ බවද ඔහු පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් මැයි 08 වැනිදා එක්සත් ජාතික පක්‍ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් පැවැත්වෙන අතර එහිදී නව තනතුරු කිහිපයක් සදහා නව පත්කිරීම් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මුලාශ්‍ර - Lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad