Facebook ගිණුම් බිලියන දෙකකට ආසන්න වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

Facebook ගිණුම් බිලියන දෙකකට ආසන්න වෙයි

වසරේ ගත වු කාලය තුළ ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරනන්නන්ගේ සංඛ්‍යාව බිලියන දෙකට ආසන්න වී ඇති බව ෆේස්බුක් සමාගම පවසනවා.

ඒ අනුව එම සමාගමේ ආදායමද පසුගිය වසරට සාපේක්ෂව සියයට 76කින් ඉහළ ගොස් ඇති බව සඳහන්. කෙසේ වෙතත් වෙළෙඳ දැන්වීම් ආදායම මන්දගාමී වී ඇති බවයි වාර්තා වන්නේ.මේ අතර ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පළ කරන සමාජ විරෝධී ප්‍රකාශ සහ දර්ශන අධීක්ෂණය කිරීමට සිය කාර්ය මණ්ඩලයට තුන්දහසකගේ පිරිසක් බඳවා ගැනීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad