විදේශ ගතව සිටින රනිල් වික්‍රමසිංහ ලංකාවට පැමිණීමට පෙර මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස් පති රවී විද්‍යාලංකාර නියෝග ලබා දී ඇති බව වාර්තා වේ.මෙලෙස මහින්දානන්ද මන්ත්‍රී වරයා අත්අඩංගුවට ගැනීමට හේතු ලෙස වාර්තා වන්නේ ක්‍රීඩා ඇමති වරයාව සිටියදී කැරම් බෝඩ් 14000 බෙදා දීමේ සිද්දිය යි.
මහින්දානන්ද මන්ත්‍රී වරයා දිගින් දිගටම ඒකාබද්ධ විපක්ෂයේ හිදිමින් ආණ්ඩුවට දැඩි විවේචන එල්ල කළ අතර ටොප් ටෙන් හොරු හරහා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන්ට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිශන් සභාවේ චෝදනා ගොනු කිරිම සිදු කළේය. ඒ අනුව මෙම සිරගත කිරීම දේශපාලන පළිගැනීමේ කුමන්ත්‍රණයක් බව ද දේශපාලන විචාරකයින් පවසයි
Tuesday, May 16, 2017
මහින්දානන්ද අත්අඩංගුවට ගැනීමට යන හේතුව හෙළිවෙයි (EXCLUSIVE)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment