අධික ජල ගැලීමෙන් පීඩාවට පත් වී සිටින කළුතර දිස්ත‍්‍රික්කයේ ජනතාව වෙත බෙදා දීම සඳහා උතුරු පළාත් ජනාතවගෙන් ද්‍රව්‍යාධාර එකතු කිරීමේ වැඩපිළිවෙලක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා විසින් ආරම්භ කර තිබේ.
ඒ අනුව උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක පහම ආවරණය වන පරිදි වියළි ආහාර ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානයක් යාපනය ආණ්ඩුකාර කාර්යාලයේ ස්ථාපිත කර ඇති අතර එම කාර්යාලය වෙත ගංවතුරින් පීඩාවට පත් ජනතාව වෙත ලබාදීම සඳහා වියළි ආහාර ගෙනවිත් භාරදෙන ලෙස විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

No comments:
Post a Comment