අරවින්ද ද සිල්වා ඉල්ලා අස්වේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

අරවින්ද ද සිල්වා ඉල්ලා අස්වේ..

අරවින්ද ද සිල්වා මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවෙන් හා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උපදේශක ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි.

ඒ සදහා වූ ඉල්ලා අස්වීම ඔහු විසින් ඊයේ දිනයේ ක‍්‍රිකට් ආයතනයට ලබා දී ඇතැයිද සදහන්ය.

ඔහුගේ අවබෝධයකින් තොරව වේගපන්දු පුහුණුකරු ලෙස ඇලන් ඩොනල්ඞ් ගෙන්වීම සහ චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් නිලධාරීන් සහභාගී කිරීමේ කටයුත්ත සම්බන්දයෙන් විරෝධය පාමින් ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇතැයිද සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad