මහින්ද සාටකයෙන් එල්ලන්න එන ෆොන්සේකාට තරු විසිවෙන කතාවක් නාමල් කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

මහින්ද සාටකයෙන් එල්ලන්න එන ෆොන්සේකාට තරු විසිවෙන කතාවක් නාමල් කියයි..

හිටපු ජනාධිපතිවරයා සාටකකයෙන් එල්ලනවා යයි ප‍්‍රසිද්ධියේ කියන සරත් ෆොන්සේකා වැන්නෙකුට රටක විනය හදන්න බාර දීමට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දෙවරක් සිතා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

මහින්ද රාජපෂ මහතා සාටකයෙන් එල්ලීම එතරම් පහසු නැති බවත් ඔහුට පුතුන් තිදෙනෙකු සමග ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් සිටින බවද කී මන්ත‍්‍රිවරයා ඔහු එල්ලන්ට පෙර තමන් ඇතුළු පිරිස එල්ලීමට සිදුවනු ඇතැයිද කීය. මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේ කොලඹදී පැවති
මාධ්‍ය හමුවක් අමතමිනි.

 

No comments:

Post a Comment

Post Bottom Ad