රොනාල්ඩො - ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමිකයන් කෝටි දහය ඉක්මවයි (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

රොනාල්ඩො - ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමිකයන් කෝටි දහය ඉක්මවයි (වීඩියෝ)

ක්‍රිස්ටියානො රොනාල්ඩො ඉන්ස්ටර් ග්‍රෑම් සමාජ ජාලයේ අනුගාමිකයන් කෝටි දහය ඉක්මවා තිබෙනවා. අනුගාමිකයන් කෝටි 10 ඉක්මවූ ලොව පළමු  ක්‍රීඩකයා වන්නේ ඔහුයි.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය 47වන ගෝල ත්‍රිත්වය වාර්තා කර දින කිහිපයකට පසුවයි ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමිකයන් කෝටි දහය ඉක්මවා තිබෙන්නේ.

ඒ සතුටට රොනල්ඩෝ තැබූ වීඩියෝව...


 

No comments:

Post a Comment

Post Bottom Ad