අද වන විට මධ්‍යම පළාත් සභා බහුතර බලය එක්සත් ජාතික පක්ෂය ෂතු කරගෙන සිටින නිසා මධ්‍යම පළාත් මහඇමැති ධූරය ලබා දෙන්නැයි එම පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරු පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
අදාල ලිඛිත ඉල්ලීම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වෙත ලබා දීම සදහා ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට භාර දී ඇත. මේ ආකාරයෙන්ම සන්ධානයකට බහුතර බලය තිබූ ඌව පළාත් සභාවේද 2015 වසරේ එජාපය විසින් හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමති ධුරයට පත් කර ගනු ලැබුන.
Monday, May 15, 2017
මධ්‍යම මහ ඇමතිකම එජාපයට ඉල්ලයි.. හරීන් ඌවේ මහ ඇමති වූ නීතියමයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment