මෙරට ඇති දැවැන්තම වෙළද සැල් ජාලය වන ‘සතොස’ ආයතනය ‘හේමාස්’ වෙත පැවරීමට යන්නේ යයි සතොස සේවක සේවක පිරිස් අතර නොසන්සුන්තාවක් හටගෙන ඇත.
ආයතනයේ ඉහල නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධව දැනුවත්ව සිටියද පහල සේවකයින්ගෙන් මෙම තත්වය සැගවීමට උත්සාහ දරතියි ඔවුන් චෝදනා කරයි. සතොස ආයතනය අයත් වන්නේ ඇමති රිෂාඞ් බදියුදීන් යටතේ ඇති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයටයි.
Monday, May 15, 2017
සතොස ‘හේමාස්’ට… සේවකයන් කැළඹේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment