විවිධ චෝදනා නගමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිතීය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට පෙර නිතීය ක්‍රියාත්මක කල යුතු දේශපාලඥයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ නියෝජිත හිමිවරුන් කිහිප දෙනෙකු විසින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පෙර එම ස්වාමින් වහන්සේලා විසින් පොලිස් මූලස්ථානය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක්ද පැවැත්වූවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංවිධානයේ නියෝජිත ජබුරුවෙල චන්දරතන හිමි කියා සිටියේ නිතීය ක්‍රියාත්මක වීමේදී රිෂාඩ් බදුයුදීන් ,හිස්බුල්ලා ඇතුළු ජාතිවාදීන්ට එක විදියකුත් ඥානසාර හිමියන්ට එක විදියකටත් නිතීය ක්‍රියාත්මක විය නොහැකි බවයි.නීතිය සැමට එක සමාන විය යුතු බවත් එලෙස ක්‍රියාත්මක වන නිතීයට ඥානසාර හිමියන්ද එකග බවයි උන්වහන්සේ පැවසුවේ.එලෙස සිදු විශේෂ පනත් ගෙන එමින් ඥානසාර හිමියන් බිල්ලටදී කටයුතු කිරීම ට පාලකයන්ට ඉඩ ලබා නොදෙන බවයි චන්දරතන හිමියන් වැඩිදුරටත් පැවසුවේ.
Wednesday, May 24, 2017
Home
දේශපාලන පුවත්
බදුයුදීන්ට එකක් වෙලා ඥානසාර හිමියන්ට එකක් වෙන්න බෑ … ඥානසාර අත්අඩංගුවට ගන්න කලින් බදුයුදීන් …හිස්බුල්ලාට නීතිය ගෙනෙනු ! බොදු බලය ඉහළම තැනට පැමිණිලි කරයි !
බදුයුදීන්ට එකක් වෙලා ඥානසාර හිමියන්ට එකක් වෙන්න බෑ … ඥානසාර අත්අඩංගුවට ගන්න කලින් බදුයුදීන් …හිස්බුල්ලාට නීතිය ගෙනෙනු ! බොදු බලය ඉහළම තැනට පැමිණිලි කරයි !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment