ඉගෙනුම ලබමින් සිටි එස්. ජෙරම් මියුර නමැති පාසල් සිසුවායි.
පසුගිය 12 වැනි දින සවස දරුවා කුසගිනි බව පවසා හැඬූ බැවින් නිවෙස ආසන්නයේ තිබෙන වෙළෙඳ සලෙන් කේක් කෑල්ලක් ගෙනත් දුන් බවත් එය දරුවා ආහාරයට ගන්නා අවස්ථාවේ කේක් කැබැල්ලක් සිරවී ඇති බවත් ඉන්පසු දරුවා දෙණියාය මූලික රෝහලට ගෙන ගිය බවත් රෝහලට ගෙන යන අතරතුරදී දරුවා ජීවිතක්‍ෂයට පත්ව ඇති බවත් ඥාතීන් පැවැසීය.මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය දෙණියාය මූලික රෝහලේදී පවත්වා දේහය ඥාතීන්ට භාරදුන් බව පොලිසිය පැවැසීය.
උරුබොක්ක - අතාවුද පතිරණ
No comments:
Post a Comment