මුහුදු සිංහයෙක් දැරියක පැහැර ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

මුහුදු සිංහයෙක් දැරියක පැහැර ගනී

සිංහයෙක් දැරියක් පැහැරගෙන!!

හැබැයි මේ මුහුදු සිංහයෙක්.

කැනඩාවේ වැන්කුවර් නගරය ආසන්නයේ යාත්‍රා අංගනයකදී තමයි මේ සිදුවීම සිදුවුණේ. දියෙන් මතු වූ මුහුදු සිංහයා ක්ෂණයෙන් දැරිය ජලය වෙත රැගෙන යන ආකාරය අසල සිටි පුද්ගලයෙකුගේ කැමරාවේ පටිගත වීතිබුණා. 


අනතුරින් දැරියට හානියක් සිදු වී නැහැ. මුහුදු සිංහයන්ට ආහාර දීමෙන් වළකින ලෙස එම ස්ථානයේ අනතුරු ඇඟවීමේ පුවරුවක් සවි කර තිබියදීත් එය නොතකා දැරියගේ පවුලේ සාමාජිකයන් සතුන්ට ආහාර ලබා දී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


No comments:

Post a Comment

Post Bottom Ad