රත්නපුර නගරය සහ අවට නිවාස සහ වෙළඳ සැල්වලට කඩා වැදී තමන් පොලිස් නිළධාරීන් බව කියා කාලයක් තිස්සේ කොල්ලකම්වල නිරත වූ 4දෙනෙකුගෙන් යුත් කල්ලියක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සොරකම් කළ ජංගම දුරකථන 66ක් ද ඔවුන් සතුව තිබුනා. විටෙක උප පොලිස් පරීක්ෂකවරුන් ලෙසත් තවත් විටෙක පොලිස් සැරයන් සහ කොස්තාපල්වරුන් ලෙසත් මෙම කල්ලිය පෙනී සිට තිබෙනවා. රත්නපුරයේ ම අවට පදිංචිකරුවන් වන මොවුන් රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.
සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිදිරිපත් කිරීමට ද නියමිතයි.
Thursday, May 25, 2017
රත්නපුරේ ’’හොර පොලිසියක්’’
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment