ව්‍යාජ පැමීණ්ලක් ඉදිරිපත් කළැයි හෙළයේ බලය සංවිධානයේ සභාපතිවරයා බව කියන කිරිඇල්ලේ සුධම්මජෝති හිමියන් අද(23) අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.පසුගිය 13 වැනිදා තමන්වහන්සේ පැහැරගෙන ගොස් පහර දුන් බව කියමින් ඒ හිමියන් පොලිසියට පැමිණිල්ලක් කළ බවත් පොලිස් පරීක්ෂණවලදී එම පැමිණිල්ල ව්‍යාජ එකක් බවට තහවුරු වී ඇති බවත් පොලිසිය වැඩි දුරටත් පවසයි.
No comments:
Post a Comment