ඇතැම් පුද්ගලයන්ගෙන් කුමන විවේචන එල්ලවුවද රජයක් ලෙස අභියෝගාත්මකව ඉදිරියට කටයුතු කරගෙන යන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව - අරලගංවිල ප්‍රදේශයේ පැවති ඉඩම් ඔප්පු ප්රදානය කිරීමේ උත්සවයකට අද පෙරවරුවේ එක්වෙමින්. මැයි දිනයේදී ගාලූ මුවදොර පිටිය වෙත වැඩි ජනතාවක් එක් රැස් කළ බවට ඇතමුන් ප්‍රකාශ කළද මැතිවරණයකදී ජනතා මතය ඉන් පිළිබිඹු නොවන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියේ.
Monday, May 15, 2017
ගාලු මුවදොර ඉඳපු සෙනඟ මැතිවරණයකදී නැහැ - ජනපති කියයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment