ඒකකයක් රුපියල් පනස් හතරයි (54).. නව විදුලි අය ක‍්‍රමය අනුමතයි.. මෙන්න නිවේදනය.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

ඒකකයක් රුපියල් පනස් හතරයි (54).. නව විදුලි අය ක‍්‍රමය අනුමතයි.. මෙන්න නිවේදනය..

ගෘහස්ත විදුලි පාරිබෝගිකයින් සදහා වූ නව කාල පාදක ගාස්තු ක‍්‍රමය සදහා වූ යෝජනාව ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කර ඇත.

උදෑසන 05.30 සිට පස්වරු 06.30 දක්වා වූ කාලයේදී ඒකකයක් රුපියල් 25කටත්, පස්වරු 06.30 සිට රාත‍්‍රි 10 30 දක්වා කාලයේදී ඒකකයක් රුපියල් 54ක් ලෙසත් එහි මිල යෝජනා කර තිබේ. 


මේ බව සදහන්කරමින් එම ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad