හෙට වැඩවැරුම ස්ථීරයි! වෛද්‍යවරුන් සමග වෘත්තීය සමිති 30 ක් එක්වෙයි - දුම්රියත් නතර වන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

හෙට වැඩවැරුම ස්ථීරයි! වෛද්‍යවරුන් සමග වෘත්තීය සමිති 30 ක් එක්වෙයි - දුම්රියත් නතර වන ලකුණු

හෙට කැදවා ඇති වැඩවර්ජනයට සහය දක්වන බවට වෘත්තීය සමිති 160කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට තහවුරුකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අතරින් වෘත්තීය සමිති  30ක්  සේවාවලින් ඉවත් වී වැඩවර්ජනය කරන බවයි වැඩි දුරටත් ප‍්‍රකාශ කෙරුණේ.  සෞඛ්‍ය, අධ්‍යාපන සහ දුම්රිය යන කේෂ්ත‍්‍රවල වෘත්තීය සමිති මෙලෙස වැඩවර්ජනය කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවා. කෙසේ වෙතත් සිය වැඩවර්ජනය නිසා රෝගී ජීවිත කිසිවක් අනතුරට නොහෙලන බව
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad