හෙට (24) පැය 18ක් කොළඹ 2-3-8-10 ට වතුර නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

හෙට (24) පැය 18ක් කොළඹ 2-3-8-10 ට වතුර නෑ

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (23දා) උදෑසන 10 සිට පැය 18ක කාලයක් කොළඹ 02 හා කොළඹ 03 යන

ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

මීට අමතරව කොළඹ 08 හා කොළඹ 10යන ප්‍රදේශවලද මෙම කාල සීමාව තුල අඩු පීඩනයෙන් යුතුව ජල සැපයුම සිදුකරන බවත් ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad