අයහපත් කාලගුණික තත්වය හමුවේ සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව 146 දක්වා ඉහළගොස් තිබෙනවා. තවත් 112 දෙනෙකු අතුරුදන් බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එමෙන්ම පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේවන විට පීඩාවට ලක්ව ඇති සංඛ්‍යාව හාරලක්ෂ හතලිස් දෙදහසකට අධිකයි. කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, රත්නපුරය, කෑගල්ල, ගම්පහ, මහනුවර, නුවරඑලිය, මාතලේ, ත්‍රිකුණාමලය, මුලතිව්, වව්නියාව සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වුණා.
ඒ, ගං වතුර, නාය යාම්, ඉවුරු කඩා වැටීම් සහ තද සුළං හේතුවෙන්. මෙම දිස්ත්‍රික්ක 15, පවුල් එක්ලක්ෂ 9,773ක පුද්ගලයින් හාර ලක්ෂ 23,068 ක් මේ වනවිට පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. එමෙන්ම පවුල් 24 374 කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ 924 දෙනෙකු අවතැන් කඳවුරු 304 ක රඳවා සිටිනවා.
Sunday, May 28, 2017
අපදා මරණ 146ක් දක්වා ඉහළට
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment