'පිඩලි තුෂාර' මරා දැමූ T-56 සොයා ගැනෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

'පිඩලි තුෂාර' මරා දැමූ T-56 සොයා ගැනෙයි

නවගමුව, කොතලාවල ප්‍රදේශයේ දී පසුගිය 13වන දා රුවන් තුෂාර හෙවත් පිඩලි තුෂාර නමැත්තා සහ තවත් අයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනය සඳහා උපයෝගී කරගත් ටී56 ගිනි අවිය සහ උණ්ඩ 08ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. අත්අඩංගුවට ගත් සැකකරුවන් දැඩිගමුව සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචි 37 හැවිරිදි සහ 29 හැවිරිදි වියේ පසුවන්නන්.

No comments:

Post a Comment

Post Bottom Ad