කාන්තාවක් දරුවෙකු සමඟ කැළණි ගඟට පනී - දරුවා අතුරුදන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

කාන්තාවක් දරුවෙකු සමඟ කැළණි ගඟට පනී - දරුවා අතුරුදන්

වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි මවක් සිය 6 හැවිරිදි දරුවා ද රැගෙන අද දහවල් කඩුවෙල පාලමෙන් කැළණි ගගට පැන තිබෙනවා. කෙසේ වෙතත්, අසල සිටි පිරිසක් අදාල කාන්තාව බේරාගෙන ඇති අතර, ඇගේ දරුවා අතුරුදන්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අදාළ කාන්තාව මේ වනවිට බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අතුරුදන්ව සිටින දරුවා සොයා නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad