ඇතැමුන් මෙය අන්තරේ විරෝධතාවක් යැයි පවසා සිටි අතර තවත් පිරිසක් පවසා සිටින්නේ එය මොරටු විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් බවයි.
මේ සම්බන්ධයෙන් ප්‍රවීන ක්‍රීඩා විස්තර විචාරක රොෂාන් අබේසිංහද ඔහුගේ ට්විටර් ගිණුමේ පිටියට පැමිණි සයිටම් විරෝධි සිසුන්ගේ ඡායාරූපයක්ද සමඟින් සඳහනක් කරමින් පවසා ඇත්තේ ”මෝඩකමට සීමා මායිම් නැති බවයි”
මේ එම ඒ පිළිබඳව අන්තර්ජාලයේ හුවමාරු වූ පෝස්ට් එකතුවක්...
No comments:
Post a Comment