ලක්ෂ දහයේ ලීස් එකට පින්නවල අලි පන්සල්වලට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

ලක්ෂ දහයේ ලීස් එකට පින්නවල අලි පන්සල්වලට..

පෙරහර පැවැත්වීම සදහා අලි ඇතුන් හිගයක් ඇති බවට එල්ල වන චෝදනාවට විසදුමක් ලෙස රැපියල් ලක්‍ෂ දහය බැගින් වූ ඇපකර මත විහාරස්ථාන සදහා පින්නවල අලි අනාථාගාරයෙන් අලි ලබා දීමට වනජීවී ඇමැති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත.

මෙම මුදල් ඇපකරය අලියාගේ වටිනාකම අනුව ලක්‍ෂ දහයේ සිට ලක්‍ෂ සියය දක්වා වැඩි විය හැකි යයිද ඇමතිවරයා පෙන්වා දී ඇත. එහිදී විහාරස්ථානයේ අලියා නඩත්තු කලත් නීත්‍යානුකූල අයිතිය රජය සතුය. කෙසේ වෙතත් මෙම යෝජනාව ඉදිරිපත් වූ පසු කැබිනට් මණ්ඩලයේ එක් ඇමතිවරයෙකු කියා සිටියේ ‘නොම්මර එකයි. ලක්ෂ දහයේ ලීස් එකට අලියා පන්සලට’ යනුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad