ඉන්දියානු සුපිරි නළුවා හදිසියේ ජීවිතයට සමුදෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

ඉන්දියානු සුපිරි නළුවා හදිසියේ ජීවිතයට සමුදෙයි

ලෝකෙම ප්‍රසිද්ධ ඉන්දියානු සුපිරි චිත‍්‍රපට නළු විනොද් ඛන්නා අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

රංගනයෙන් පමණක් නොව දේශපාලනඥයකුද වූ විනෝද් ඛන්නා ඉන්දියානු චිත‍්‍රපට 100කට අධික ප‍්‍රමාණයක තම රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

අධික කාලයක සිට පිලිකාවකින් පීඩා විදි ඔහු මිය යන විට 70වන වියේ පසුවූවා.

 




No comments:

Post a Comment

Post Bottom Ad