සමන්තභද්‍ර හිමි ගැන දැන්නම් නොදන්න කෙනෙක් නැහැ. ඒ තරමට ඒ හාමුදුරුවෝ ජනප්‍රියයි මේ දවස්වල. ඒ ජනප්‍රියත්වයේ තරම කොහොමද කියනවානම් අන්තර්ජාලය ඔස්සේ සමන්තභද්‍ර හිමි යන වචනය ගහලා සෙවීම් කළ වාර ගණන අපමණයි.
එන්න එහෙම මේ දිනවල යූ ටියුබ් නාලිකාවේ ජනප්‍රිය වුණු තවත් වීඩියෝවක් අප මෙහි පළකරනවා. මාධ්‍යවේදී චතුර අල්විස් සමඟ සමන්තභද්‍ර හිමි කළ සාකච්ඡාක් තමයි මේ වීඩියෝවේ තියෙන්නේ.
ඒ වීඩියෝව නරඹන්න....
Thursday, April 27, 2017
“මම ගැන ගොඩක් ඕපදූප තියෙන්නේ“-සමන්තභද්‍ර හිමි චතුර අල්විස් සමඟ කළ සාකච්ඡාව
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment