ඉරාජ් වීරරත්නගේ “වස්සානේ හීනේ” ගීතය පිළිබදව අපි දිගින් දිගටම ඔබට විවිධ තොරතුරු වාර්තාකලා. අපි මේ කියන්න යන්නෙත් කවුරුත්ම නොදන්න කතාවක්. අද උදේම ඉරාජ් තමන්ගේ වීඩියෝ කණ්ඩායමත් එක්ක ගමනක් ගියා.
ඒ ගිහින් තියෙන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මුනහැසීමටයි. අපිට වාර්තාවන විදිහටනම් ඉරාජ් තමන්ගේ අලුත් විඩියෝව ගැන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබෙනවා. එය ළඟදීම ඉරාජ් විසින් අන්තර්ජාලයට එක් කිරීමට නියමිතයි කියලත් වාර්තාවුනා.
Thursday, April 27, 2017
ඉරාජ් හදිසියේම ඥානසාර හිමි හමුවීමට ගියේ ඇයි? හේතුව මෙන්න
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment