ෆේස්බුක්, ට්විටර් සහ වට්ස්අප් ඇතුලු සමාජ ජාල වෙබ් අඩවි 22 තහනම් කිරිමට ඉන්දියාවේ කාශ්මීර් ප්‍රාන්තයේ ප්‍රාන්ත ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මාසයක කාලයක් සඳහා එම වෙබ් අඩවි තහනම් කිරීමටයි අවධානය යොමුව තිබෙන්නේ.
කාශ්මීර් ප්‍රාන්තයේ හටගෙන ඇති ගැටුම්කාරී තත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි වාර්තාවන්නේ. මෙම ගැටුම්කාරී තත්වයන් වර්ධනය වීමට සමාජජාල වෙබ් අඩවි ඉවහල් වීම නිසා මෙම තීරණයට හේතුවක් බවද වාර්තා වුනා
Thursday, April 27, 2017
ෆේස්බුක්,ට්විටර් හා වට්ස්අප් මාසයකට තහනම් කරයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment