හිටපු ජනාධිපති මහින්ද රාජපෂක් මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවට වාර්තා පල වෙයි.
හිටපු ජනාධිපතිවරයා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කරන්නේ යයි බැහැදිලිවම සාක්‍ෂි ඇති බවට එම පක්‍ෂ මධ්‍යම කාරක සභිකයින් විසින් ජනාධිපතිවරයාටද මේ වන විට පෙන්වා දී ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා බවට මේ වන විටත් තහවුරු වී ඇති නිසා වහාම ඔහුගේ ශ‍්‍රීලනිප සාමාජිකත්වය අහෝසි කර දැමිය යුතු බවට ඔවුන් සදහන් කර ඇත.
අලූත් අවුරුද්දෙන් පසු ශ‍්‍රීලනිප විනය කමිටුව හමුවට හිටපු ජනාධිපතිවරයා කැදවා මේ පිලිබදව කරුණු විමසා ඉවත් කිරීමේ තීරණය ක‍්‍රියාත්මක කරනු ඇතැයිද වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.
Thursday, April 6, 2017
විනය කමිටුව දෑඩ් තීරණයක මහින්ද ශ‍්‍රීලනිපයෙන් ඉවත් කෙරේ..?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment