තමන් මෙවර මැයි දිනයේදී සහභාගී වන්නේ ගාළු මුවදොර පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂ මැයි රැළියට බවත් එනිසා තමන්ගේ සංවිධායක ධුරය අහෝසි කරන්නේ නම් එසේ කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි විදුර වික‍්‍රමනායක මහතා හොරණදී මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
තමනට වඩා සුදුසු කෙනෙක් ඉන්නේ නම් පත් කරන ලෙසද කී ඔහු මෙවර ඒකාබද්ද විපක්‍ෂයේ සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් ගාළු මුවදොරට යාමට තීරණය කර ඇති බවද සදහන් කලේය.
Thursday, April 27, 2017
සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් මැයි දිනයට ගෝල්ෆේස්.. හැකිනම් අස් කරන්න..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment