අවුරුද්දෙන් පසු කාර්යාල වේලාවේ වෙනසක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 14, 2017

අවුරුද්දෙන් පසු කාර්යාල වේලාවේ වෙනසක්!

අවුරුද්දෙන් පසු කාර්යාල වේලාවේ වෙනසක්!

පවතින අධික රථ වාහන තදබදය හේතුවෙන් රජයේ කාර්යාල වේලාව සංශෝධනය කිරිමට අදාළ නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සමග මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මේ වනවිටත් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වේ.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ මාස 03ක කාලයක් සදහා එම නියමු වැඩසටහන බත්තරමුල්ල අවට රජයේ අමාත්‍යංශ හා කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් ඉදිරියේදී ක්‍රියාවට නංවන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad