පොලොන්නරුවේ අනියම් බිරිද පොලිස් කොස්තාපල්ගේ ලිංගය කපා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 12, 2017

පොලොන්නරුවේ අනියම් බිරිද පොලිස් කොස්තාපල්ගේ ලිංගය කපා දමයි

පොලිස් කොස්තාපල්වරයෙකුගේ ලිංගේන්ද්‍රිය ඔහුගේ අනියම් බිරිද විසින් කපා දමා ඇති පුවතක් පොලොන්නරුවේ මින්නේරිය ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.

පෙරේදා දිනයේ සිදු කරනු ලැබූ මෙම කපා දැමීමෙන් පසු වහා රෝහල් ගත කරන ලද පොලිස් කොස්තාපල්වරයා කොලඹ ජාතික රෝහලට මාරු කර එවීමෙන් පසු අද දිනයේ ඔහුගේ ලිංගේන්ද්‍රිය යලි බද්ද කර ඇත.

වැන්දඹු කාන්තාවක් වන අදාල කාන්තාව විවාහ කර ගන්නේ යයි පොරොන්දුව මත ඇය හා අනියම් ඇසුරක් පවත්වාගෙන යමින් සිටියදී තවත් කාන්තාවක් සමග ඇසුරක් පැවැත්වූයේ යයි කෝප වූ කාන්තාව මෙසේ ජනනේන්ද්‍රිය කපා දමා ඇත. අදාල කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad