මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන බවක් කිවේ නෑ.. මා කීවේ මාස පහෙන් ස්ථාවර කරන බවයි..- චම්පික - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන බවක් කිවේ නෑ.. මා කීවේ මාස පහෙන් ස්ථාවර කරන බවයි..- චම්පික

මාස හයක් ඇතුලත මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන බවට කිසිවෙකු කියා නැති බවත් තමන් පවසන ලද්දේ මාස පහකින් එම කුණු කන්ද ස්ථාවර කරන බව පමණක් යයි ඇමති චම්පික රණවක පවසයි.

මේ සම්බන්දයෙන් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේදී ඔහු මෙසේ කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad