සුප්‍රකට ගෑස් ව්‍යාපාරිකයෙකුගෙන් මහින්දගේ මැයි රැළියට කෝටියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

සුප්‍රකට ගෑස් ව්‍යාපාරිකයෙකුගෙන් මහින්දගේ මැයි රැළියට කෝටියක්

දිවයිනේ සුප්‍රකට ගෑස් ව්‍යාපාරකයෙකු මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂ මැයි රැළියට ආධාර කරන
බවත් ඔහු ගාලු මුවදොර පැවැත්වෙන රැළිය වෙනුවෙන් රුපියල් මිලියන 10 ක් (කෝටියක්) ප්‍රදානය කර තිබෙන බවත් සන්ඩේ ලීඩර් ඉරිදා ඉංග්‍රීසි පුවත්පත මගින් අනාවරණය කර තිබේ.

මෙම ව්‍යාපාරිකයාගේ නම එම ලිපියේ සඳහන් කර නැත.

වැඩිදුර විස්තර සඳහා එම ලිපිය මෙතැනින්

No comments:

Post a Comment

Post Bottom Ad