වත්මන් සම්මුතිකාමී ආණ්ඩුවේ ප‍්‍රධානතම පාර්ශවය වන එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත‍්‍රික් සංවිධානය විසින් මෙවර සිංහල අලූත් අවුරුද්දට සමගාමීව සංවිධානය කර ඇති සුහද හමුවක ප‍්‍රචාරක බැනරයක් හා තරග සටහන් පත‍්‍රිකාවක් සමාජ ජාලාවන්හි හුවමාරු වෙමින් ඇත.
තරග සදහා පාක්‍ෂිකයින් සහභාගී කරවන්වැයි දන්වමින් බෙදා හැර ඇති එම තරග සටහන් පත‍්‍රිකාවේ එක් අපූරු තරගයක්ද වෙයි. ‘බියර් බීම’ එම තරගයයි. යහපාලන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ වැඩසටහනක් ක‍්‍රියාත්මක වෙද්දී ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශවය ඊට සපුරා පටහැනි කටයුත්තක නියැලීම පුදුමය දනවයි.
එමෙන්ම මඩකලපුවේ අති දැවැන්ත අරක්කු කර්මාන්ත ශාලාවක් ඉදිකරමින් සිටින්නේ යයිද ආණ්ඩුවේ සමීපතමයෙකුට සෘජුව චෝදනා එල්ල වෙයි.
Wednesday, April 5, 2017
Home
දේශපාලන පුවත්
ජනපති මත්ද්‍රව්‍ය නිවාරණය නොතකයි.. අලූත් අවුරද්දට ආණ්ඩුවේ එජාපයෙන් ‘මත්පැන් බීමේ’ තරගයක්..
ජනපති මත්ද්‍රව්‍ය නිවාරණය නොතකයි.. අලූත් අවුරද්දට ආණ්ඩුවේ එජාපයෙන් ‘මත්පැන් බීමේ’ තරගයක්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment