ඒ අනුව කොලඹ නගරයේ දින කිහිපයක් තිස්සේ එකතු වී ඇති කුණු කසල එම ස්ථානයට බැහැර කිරීම ආරම්භ කර ඇතැයිද ඔහු පැවසීය. මීට අමතරව කොළඹ ආසන්නයේ තවත් තෝරාගත් ස්ථානයන් කිහිපයකටත් කසළ බැහැර කරන බවද කී ඔහු එම ස්ථාන ගැන මාධ්‍යයට හෙළි කළ නොහැකි බවද සදහන් කලේය.
කෙසේ වෙතත් හෙලිකල නොහැකි රහසිගත ස්ථානයකට කුණු බැහැර කිරීමක් සිදුවන්නේ ලක් ඉතිහාසයේ පළමු වතාවට විය යුතුය.

No comments:
Post a Comment