ඩෙංගු රෝගය වැළදීමෙන් රෝහල් ගතකර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංගගේ රෝගී තත්වය තරමක් සුවඅතට හැරී ඇතිබව වෛද්‍යවරු විසින් ශිහාන්ගේ බිරිඳට පවසා තිබෙනවා.
උණ තත්වයක් හේතුවෙන් ශිහාන් පසුගියදා රෝහලත් ගතකෙරුණු අතර පසුව වෛද්‍යවරුන් ඔහුගේ තත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව දන්වා තිබුණේ ශිහාන් හට ඩෙංගු උණ සැදී ඇති බවයි. ශිහාන් මිහිරංගට ඉක්මණ් සුවය ලැබේවායි Vigasapuwath අපගේ ප්‍රාර්ථනයයි.
Sunday, April 16, 2017
ශිහාන් තවමත් දැඩි සත්කාර ඒකකයේ!
Tags
# කලා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
කලා පුවත්
Labels:
කලා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment