ගිය ආණ්ඩුව සමයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් සිය දිවි හානි කරගෙන ඇතැයි ඔහුගේ කොළඹ සිටින බිරිද විසින් පොලිසියට පැමිණිලි කර ඇත.
එම හිටපු නියෝජ්‍ය ඇමතිවරයා තවත් කාන්තාවක් සමග සම්බන්ධතාවයක් පවත්වන්නේ යයි ඇති වූ ආරවුලක් හේතුවෙන් ඔහු නිවසින් පිටත්ව ගොස් ඇත්තේ සිය දිවි නසා ගන්නා බව කියමිනි.
දින දෙකතුනක් ඔහු නොපැමිනි නිසාත් දුරකතනය පවා විසන්ධි වී ඇති නිසාත් කොළඹ බිරිද පොලීසියේ පැමිණිලි කර ඇත. කෙසේ වෙතත් පොලසිය විසින් කර ඇති සොයා බැලීමකදී හෙලිව ඇත්තේ ඔහු සුවසේ මඩකලපුව ප‍්‍රදේශයේ සිටින බවයි.
Sunday, April 16, 2017
නියෝජ්‍ය ඇමති අතුරුදහන්.. දිවිනසා ගන්න ගියා කියා බිරිද පොලීසියේ පැමිණිලි කරයි..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment