ආණ්ඩුවේ දේශපාලඥයෙක් හා අනියම් සම්බන්ධයක් පවත්වන්නේ යයි පැවසෙන විවාහක සූරූපී ලාබාල නිලියකගෙන් දික්කසාද වීම සදහා නඩු පැවරීමට ඇගේ සැමියා තීරණය කර ඇත.
විදෙස් රටක සේවය කරන ඇගේ සැමියා විසින් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් මූලික නීතිමය කටයුතු කරන ලෙස මෙරට නීතිවේදියෙකුට පවරා ඇත. ගිය රජයේද ආණ්ඩු පාර්ශවයේ සිටි මෙම දේශපාලඥයා වත්මන් ආණ්ඩු පාර්ශවයද නියෝජනය කරයි.
කලක් තිස්සේ එකී නිලිය සමග රහසේ අවස්ථා කිහිපයකදීම විදෙස් ගත වී ඇතැයිද සදහන් වන අතර ඇගේ සැමියා අවස්ථා ගණනාවකදී මේ සම්බන්දයෙන් ඇය හා ගැටුම් අති කරගෙන ඇතැයි වාර්තා වෙයි.
Sunday, April 30, 2017
සුරූපී නිලිය දේශපාලඥයා සමග අනියම් ඇසුරේ.. දික්කසාදය ඉල්ලා සැමියා නඩු යයි..
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment