උපුල් චන්දන ලොව හොඳම ක්‍රීඩකයන් 11 දෙනා අතරට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

උපුල් චන්දන ලොව හොඳම ක්‍රීඩකයන් 11 දෙනා අතරට

උපුල් චන්දන ක්‍රිකට් ගහලා ඉවරයි. අද ඔහු ක්‍රීඩා පුහුණුකරුවෙක්. ලොවපුරා ජනප්‍රිය ක්‍රිකට් වෙබ් අඩවියක් වන ද ක්‍රිකට් මන්තිලි ඩොට් කොම් (thecricketmonthly.com) ලොව සුපිරිතම පන්දු රකින්නන් 11 දෙනෙකු නම් කරමින් අදාළ ප්‍රවෘත්තිය වාර්තා කළා.

එම දක්ෂයන් 11 දෙනා අතර සිටින එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා උපුල් චන්දන පමණයි. එමෙන්ම මෑතකාලීනව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ අය අතරින් අදාළ වාර්තාවට ඇතුළත් වී තිබෙන්නේ උපුල් චන්දන සහ කොදෙව් කණ්ඩායමේ ඩැරන් සාමි පමණයි. මෙම දක්ෂයන් 11 දෙනා වෙනුවෙන් අපූරු ග්‍රැෆික් නිර්මාණයක්ද වෙබ් අඩවිය විසින් සකස් කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ක්‍රීඩක ලැයිස්තුවයි...














No comments:

Post a Comment

Post Bottom Ad