වික්ටර්ට 75යි - හෂිනිට 31 යි 33 නෙමෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 16, 2017

වික්ටර්ට 75යි - හෂිනිට 31 යි 33 නෙමෙයි


පසුගිය සතියේ ආන්දෝලනයක් ඇති කළ වික්ටර් හෂිනි පෙම් කතාව හා දරුවන්ගේ පළහිලව්වේදී වික්ටර්
රත්නායක ගායකයා
හා ඔහුගේ නව බිරිය අතර වයස් පරතරය ගැන විවිධ ආකාරයට සාකච්ඡා මතු විය.
මෙම සිද්ධිය ගැන මාධ්‍යවල පළවූ මුල් වාර්තාවල හෂිනි අමේන්ද්‍රාෙග් වයස සටහන් වූයේ 33 ක් ලෙසිනි.
නමුත් ඇයට ඇත්ත වශයෙන්ම වයස 31 කි. ඇය වික්ටර් සමග සම්බන්ධය අරඹන්නේ වයස 25 දී වන අතර ඒ වනවිට ඇය පළමු කසාදයෙන් දික්කසාදව සිට තිබේ.
මේ අතර ඇය වික්ටර්ගෙන් දරුවෙකු බලාපොරොත්තු වන බවට ඇය විසින් පළ කළ අදහසක් ලෙස සමාජ මාධ්‍ය අතර පැතිර ගිය ආරංචියද අසත්‍යයක් බව වාර්තාවේ.
ඇතැම් ප්‍රබන්ධාත්මක සාකච්ඡා මගින් මෙම පුවත පතුරා තිබෙන්නේ ඒ කතාව තුළ අමුතු ආරංචියක් ඇති බැවිනි.
වයෝවෘද්ධ ගායකයාගේ පුද්ගලික ප්‍රශ්නය පසුගිය සතිය තුළ අන්තර්ජාලයේ වැඩි වශයෙන්ම කථාබහට ලක්වූ පුවත බවට පත්ව තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad