සිගිරියේ ඉතිහාසය වෙනස්වෙන ලකුණු (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 22, 2017

සිගිරියේ ඉතිහාසය වෙනස්වෙන ලකුණු (video)

සිගිරිය පර්වතයේ ඉහළ මාලිගා පරීශ්‍රවයට පිවිසීමට ඇති පඩි පෙළ දෙපස ඇති පාද යුවළ සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතා බහට ලක්වෙමින් තිබෙනවා. එයක හේතුව වී ඇත්තේ එම පාද කොයි කවුරුත් දන්නේ එවා සිංහ පාද ලෙසයි.


නමුත් මේ වන විට එම පාද දෙක සිංහ පාද නොව කුරුල්ලෙකුගේ පාද බවට මතයක් පැතිරී යනවා. එයට හේතුව වී ඇත්තේ එම පාද වල ඇත්තේ ඇගිළි තුනක් පමණක් වීමයි.

රංගිරි දඹුලු විහාර පාරීශවයේ මහානායක පූජ්‍ය ඉනාමලුවේ ශ්‍රී සුමංගල නාමියන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා.

උන්වහන්සේ පවසන්නේ එම පාද නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ එය සිංහ පාද යුවළක් නොව බවයි. එයට හේතුව සිංහයෙකුට සාමාන්‍ය යෙන් ඇගිළි 4ක් ඇති බවත් කුරුල්ලෙකුට පවතින්නේ ඇඟිළි 3ක් පමණක් බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad