ෆෙස්බුක් එකට දාන ඡායාරූප නිසාත් පියුමි ගැන ගොඩ දෙනෙක් කතාබහ කරනවා.පියුමි ගැන විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අපිට දැනගන්න ලැබුණු අලූත්ම ආරංචිය තමයි පියුමි හංසමාලි මේ අවුරුද්දෙ විවාහ වෙන්න යනවා කියන එක.පියුමිගේ ආදරවන්තයා තමයි වෙනුර. වෙනුරගෙත් පියුමිගෙත් ආදර සම්බන්ධය ගැන කිහිප දෙනෙක් දැනගෙන හිටියත් ගොඩ දෙනෙක් ඒක දැනගත්තෙ වෙනුරගෙ උපන් දින සාදයේ ඡායාරූප අන්තර්ජාලයට එක්වීමත් එක්ක. Pix By - Kaveeth | 0752550444,0779995557
No comments:
Post a Comment