රුපියල පාලනය නවතන්නැයි IMF දන්වයි ඩොලරය රුපියල් 170 ට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 18, 2017

රුපියල පාලනය නවතන්නැයි IMF දන්වයි ඩොලරය රුපියල් 170 ට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරයේ අගය ඉහල යාම පාලනය කිරීමට විදෙස් සංචිත මුදල් යෙදවීම නතර කල යුතු යයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ‍්‍රී ලංකා රජයට දන්වා ඇත.


මේ බව දන්වා ඇත්තේ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂවරයායි.

රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ දිය යුතු යයිද නියෝජිතයා පවසා ඇති අතර මොහු මෙම සංචාරයේ නිරත වන්නේ මෙරටට ලබා දීමට නියමිත ණය මුදලේ තුන්වැනි වාරිකය නිදහස් කිරීමට පෙර නිරීක්‍ෂණය සදහායි.

No comments:

Post a Comment

Post Bottom Ad