සයිටම් ගැටළුවේදී බහුතර මතයට එකඟයි - ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 21, 2017

සයිටම් ගැටළුවේදී බහුතර මතයට එකඟයි - ජනපති

සයිටම් ගැටළුවේදී බහුතර මතයට එකඟයි - ජනපති

මාලඹේ සයිටම් ආයතනය පිළිබඳ ගැටළුව නිරාකරණය කරන්නේ රටේ බහුතර කැමැත්තට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (21)  දින මාලඹේ සයිටම් ආයතනයේ දෙමාපිය සංසඳය හා ජනාධිපතිවරයා අතර පැවති විශේෂ සාකච්ඡාව අතරතුර හෙතෙම මෙම අදහස් පළ කළේය.

මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ සයිටම් ගැටළුවට අදාළ සියලුම පාර්ශව හමුවී අදහස් ලබාගත් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad