ආනන්ද නාලන්ද ගහගත්ත නිසා බිග්මැච් නවත්වන්න -ඕමල්පේ සෝභිත හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 20, 2017

ආනන්ද නාලන්ද ගහගත්ත නිසා බිග්මැච් නවත්වන්න -ඕමල්පේ සෝභිත හිමි

ජාතික හෙළ උරුමයේ හිටපු ප්‍රධානී ඕමල්පේ සෝභිත හිමියෝ  ප‍්‍රධාන පෙළේ පාසැල් අතර පැවැත්වෙන මහා
ක‍්‍රිකට් තරඟ (බිග් මැච්)
තහනම් කිරිමට වහා පියවර ගන්නැයි අද රජයෙන් ඉල්ලා සිටිමින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පුවත්පත්  සාකච්ඡාවක් පැවැත්වුවා.
ආනන්ද සහ නාලන්දා පාසල් දෙක මේ  වන විටත් මහ මඟ දී ගැටුම් ඇති කරගෙන තිබෙන බව පෙන්වා දුන් එම හිමියන් කියා සිටින්නේ මෙම නොහොඳ නෝක්කඩුව මත ඔවුන්ට මෙවර ක‍්‍රීකට් තරඟය සහයෝගයෙන් පැවැත්විය නොහැකි වනු ඇති බවකි.
මේ නිසා එම ක්‍රිකට් තරගය අත්හිටුවන්නැයි උන්වහන්සේ ඉල්ලා සිටියහ.
එය විදුහල්පතිවරුන් විසින් නොකරන්නේ නම් නීතිය මඟින් හෝ තහනම් කළ යුතු යැයි ද එහි වගකීම ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට යැයි ද උන්වහන්සේ කීහ.

No comments:

Post a Comment

Post Bottom Ad