අතර අවසානයේ ඔහුට ඇප ලබා දීම නැවත වතාවක් අධිකරණය ප්‍රතික්ෂේප කරන ලදි. ඒ අනුව විමල් මාර්තු 6 දක්වා යළි රිමාන්ඩ් කරන්නට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය.
මින් ඉහත විමල්ගේ නඩු අවස්ථාවට බිරිය හා දියණිය පැමිණියත් අද පැමිණ සිටියේ බිරිය ශෂී වීරවංශ පමණි.
No comments:
Post a Comment