විමල් හිරේ තැබීම අසාධාරණයි කියමින් රනිල්ගේ පඹයා පුච්චලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 16, 2017

විමල් හිරේ තැබීම අසාධාරණයි කියමින් රනිල්ගේ පඹයා පුච්චලා



විමල් හිරේ තැබීම අසාධාරණයි කියමින්
බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට
යහපාලන මිනීපෙට්ටියක් පාරේ ගෙනියමින්
රනිල්ගේ පඹයා පුච්චලා


ඊයේ සවස බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිටදී ඒකාබද්ධ විපක්සයේ පිරිසක් විරෝධතාවයක නිරත වෙමින්  කියා සිටියේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ රක්සිත බන්ධනාගාරයේ තබාගෙන සිටීම අසාධාරණ බවයි. එම අවස්ථාවේ යහපාලනයේ මිනී පෙට්ටියක්
පාරේ ගෙන ගිය
ඔවුන් අගමැති රනිල්ගේ මුහුණ සවිකළ පෂයෙකුද පාර මැද පුළුස්සා දමා තිබුණි.මෙම අවස්ථාවට දිනේස් ගුණවර්ධන වීරකුමාර දිසානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද එක්ව සිටියා.

ඡායාරූප- අයිරංගි එදිරිසිංහ







No comments:

Post a Comment

Post Bottom Ad