සයිටම් මුදලාලිගෙන් මැති ඇමතිවරුන්ට සුපිරි පාටියක් !!! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

සයිටම් මුදලාලිගෙන් මැති ඇමතිවරුන්ට සුපිරි පාටියක් !!!

මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලයේ හිමිකරු වන නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් රජය සහ විපක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ ඉහළපෙලේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුට කොළඹ සුපිරි හෝටලයකදී ප්‍රියසාදයක් පවත්වා ඇති බව වාර්තා වේ.

සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය නීතිගත කරමින් අභියාචනාධිකරණය නිකුත් කල නියෝගය පිළිබඳ සතුට සැමරීම සඳහා මෙම සාදය පවත්වා ඇති අතර එහිදි එම තීන්දුවට සහාය වන අයුරින් කටයුතු කල සියලු දෙනාටම ආරාධනා කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad